චන්දිමාල් ලියුමෙන් විමසූ දේ හෙළිවේ

චන්දිමාල් ලියුමෙන් විමසූ දේ හෙළිවේ

දිනේෂ් චන්දිමාල් යොමු කර ඇති ලිපිය මගින් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දිගින් දිගටම තමන්ව ඉවත් කිරීම පිළිබඳව කරුණු විමසා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග පවසනවා.

ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දිනේෂ් චන්දිමාල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මුණගැසීමට ඉදිරි දිනවල අවස්ථාවක් ලබා දීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Share This