ජර්මනිය ළමුන්ටත් කොවිඩ් එන්නත ලබා දීමට සැරසෙයි

ජර්මනිය ළමුන්ටත් කොවිඩ් එන්නත ලබා දීමට සැරසෙයි

ජර්මනියේ වයස අවුරුදු 12ට වැඩි ළමුන් සඳහා ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත ලබාදීම ලබන මස 07 වන දින සිට ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කලාපීය නායකයින් සමග පැවති සාකච්ඡාවකින් පසුව ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

 

Share This