ජාතික බැඩ්මින්ටන් ශූරතාවය නිලූක කරුණාරත්න දිනාගනී

ජාතික බැඩ්මින්ටන් ශූරතාවය නිලූක කරුණාරත්න දිනාගනී

68වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ජාතික ශූරතාවය දිනා ගැනීමට නිලූක කරුණාරත්න සමත් වී තිබෙනවා.

අවසන් තරගයේදී වට 2-0ක් ලෙස රසිඳු හෙන්දහේවා පරාජය කරමින් , නිලූක කරුණාරත්න 19 වැනි වරටත් ජාතික ශූරතාවය දිනා ගනු ලැබුවා.

Share This