ජාතික රෝහලට ඔක්සිජන් ඕනෑ

ජාතික රෝහලට ඔක්සිජන් ඕනෑ

කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සඳහා පවතින ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කුමාර වික්‍රමසිංහ මහතා පවසනවා

liveat8.lk වෙබ් අඩවිය කළ විමසීමකදී වැඩිදුරටත් ඔහු සඳහන් කළේ අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය පිළිබඳව නිශ්චිත සඳහනක් කළ නොහැකි බවයි

 

Share This