

ජිම්නාස්ටික් ක්රීඩිකා මිල්කාට මූලික වටයේදී 28 වැනි ස්ථානය
ශ්රී ලංකා ජිම්නාස්ටික් ක්රීඩිකා මිල්කා ගෙහානි අද(25) ටෝකියෝ ඔලිම්පික් ක්රීඩා උළෙලේ කාන්තා කලාත්මක ජිම්නාස්ටික් සුදුසුකම් ලබා ගැනීමේ තරඟ ඉසව්ව සඳහා සහභාගී වුණා.
ඇය එහිදී 28 වැනි ස්ථානය හිමි කර ගත්තේ ලකුණු 45.798 ක දක්ෂතාවක් ප්රදර්ශනය කරමින්.