

ජපානයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි
ජපානයේ ඊසානදිග ප්‍රදේශයට බලවත් භූමිකම්පාවක් ඇති වූ අතර සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
රිච්ටර් මාපක ඒකක 7.2 ක ප්‍රබලත්වයකින් යුත් මෙම භූමිකම්පාව හේතුවෙන් මීටර 1 ක් දක්වා වූ සුනාමියෙන් මියාගි ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශවලට දැඩි හානි සිදු විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.