තරගය කට උඩ – ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ‘මහ රෑ’ මහමග ? (VIDEO/ PHOTOS)

තරගය කට උඩ – ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ‘මහ රෑ’ මහමග ? (VIDEO/ PHOTOS)

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරගාවලිය හෙට (29) ඩර්හැම්හිදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට ඩර්හැම් වෙත පැමිණ සිටින අතර මෙම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙක්ගේ බවට සඳහන් වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවන්හි මේවනවිට සංසරණය වනවා.

ඊයේ (27)රාත්‍රී ඩර්හැම් වීදියක විනෝදවන ආකාරය දැක්වෙන මෙම වීඩියෝවේ සිටින්නේ ශ්‍රී ලංකා පිලේ ප්‍රධානම ක්‍රීඩකයන් පිරිසක් බවයි සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන්නන් සඳහන් කරන්නේ.

Share This