HomeLocal Newsතවත් අසාදිතයින් 1,958කට සුවයිAugust 2, 2021 3:03 pm 0මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි තවත් 1,958 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ වෛරසය ආසාදනය වී සිටි 280,868 දෙනෙක් මේ වන විට සුවය ලබා ඇති බවයි. Share This