

තවත් ඇමතිවරයෙකුට කොවිඩ්
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාටද ඊයේ (03) දිනයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක් මගින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා
මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා .
එම සටහන පහතින්