තවත් කොවිඩ් ආසාදිතයින් 380ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 380ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 380 දෙනෙකු අද (18) දිනයේ වාර්තා වන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව දෛනික ආසාදිතයින් ගණන 1,402ක් .

Share This