තවත් කොවිඩ් මරණ 48ක්

තවත් කොවිඩ් මරණ 48ක්

කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,147ක් දක්වා ඉහළ ගියා.

Share This