HomeLocal Newsතවත් කොවිඩ් මරණ 61ක්July 31, 2021 9:03 pm 0ඊයේ (30) කොවිඩ් මරණ 61ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (31) දින තහවුරු කර තිබෙනවා. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,441ක් දක්වා ඉහළ ගියා. Share This