

තවත් නැවක් මහ මුහුදේ ගිලෙයි
ඉරානයේ විශාලතම නාවික නෞකාව වන ඛාර්ග් (Kharg) ඕමාන් බොක්කෙහි ගින්නක් ඇතිවීමෙන් ගිලී ගිය බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා
එහි සිටි කාර්ය මණ්ඩලය ආරක්ෂිතව බේරා ගත් බවද සඳහන්
ඉරානයේ වරාය වන ජැස්ක් වරාය අසලදී , නාවික නෞකාවේ ගින්න හටගෙන ඇති බවත් ,කාර්ග් සඳහා බේරා ගැනීමේ මෙහෙයුම් පැය ගණනාවක් පුරා පැවති බවද වාර්තා වනවා
“යාත්‍රාව බේරා ගැනීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වූ අතර එය ගිලී ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ගින්න ඇතිවීමට කිසිදු හේතුවක් තවමත් සොයාගෙන නැහැ
روابط عمومی منطقه دوم دریایی جاسک اعلام کرد در پی حریق در شناور خارک و پس از انتقال کارکنان به ساحل، با وجود ۲۰ ساعت تلاش همه جانبه به دلیل گسترش آتش در بخشهای مختلف، عملیات نجات شناور پشتیبانی آموزشی خارک بینتیجه ماند و این شناور در آبهای محدوده جاسک آرام گرفت. pic.twitter.com/8J6y1Mhqi6
— خبرگزاری فارس (@FarsNews_Agency) June 2, 2021