තවත් 1,716කට සුවයි

තවත් 1,716කට සුවයි

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1,716 දෙනෙකු සුවය ලබා අද දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 275,212ක් .

Share This