HomeLocal Newsතැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සීමා කරයිAugust 8, 2021 10:13 am 0තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණය කර තිබෙනවා ඒ කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව දින 4 ක් පමණක් සේවා කටයුතු සිදු කරන බවයි. Share This