දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා අද ඔලිම්පික් තරග බිමේ

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා අද ඔලිම්පික් තරග බිමේ

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන් අද තරග බිමට පිවිසෙනවා.

ඒ, මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව සඳහා වන අතර එම තරගය මෙරට වේලාවෙන් ප.ව.4.15 ආරම්භ වීමට නියමිතයි.

වෙන්නප්පුව ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන 26 හැවිරිදි යුපුන් අබේකෝන්ගේ මංගල ඔලිම්පික් සහභාගිත්වයද මෙය වනවා.

Share This