දරුණු ඩෙල්ටාවෙන්  ආරක්ෂා වන්න සිඩ්නි නුවර lockdown කාල සීමාව දීර්ඝ කරයි

දරුණු ඩෙල්ටාවෙන් ආරක්ෂා වන්න සිඩ්නි නුවර lockdown කාල සීමාව දීර්ඝ කරයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර lockdown කාල සීමාව තවත් සතියකින් දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අධික ලෙස සම්ප්‍රේෂණය වන ඩෙල්ටා කොවිඩ් ප්‍රබේධයෙන් ආරක්ෂා වීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි පැවසෙන්නේ.

ඒ අනුව නිවසේම රැඳී සිටීමේ නියෝගය ජූලි 16 දක්වා දීර්ඝ වේ.

Share This