දරුවන් නැළවීමට ගැට ගැසූ ‘ඔන්චිල්ලාවේම’ අවසන් ගමන් ගිය දැරියක්

දරුවන් නැළවීමට ගැට ගැසූ ‘ඔන්චිල්ලාවේම’ අවසන් ගමන් ගිය දැරියක්

ඔන්චිල්ලාවක ගෙල සිරවීමෙන් දස හැවිරිදි දැරියක් මියගොස් ඇති පුවතක් ඌවපරණගම කහටතලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

liveat8.lk වෙබ් අඩවිය කළ විමසීමකදී ඌවපරණගම පොලිසිය සඳහන් කළේ නිවසක් ඇතුළත කුඩා දරුවන් නැලවීම සඳහා මෙම ඔන්චිල්ලාව ගැටගසා තිබී ඇති බවයි.

Share This