දරුවන් මෙහෙකාර සේවයේ යොදවන තැන් ගැන දැනුම්දෙන්න දුරකථන අංකයක්

දරුවන් මෙහෙකාර සේවයේ යොදවන තැන් ගැන දැනුම්දෙන්න දුරකථන අංකයක්

ළමුන් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන සම්බන්ධයෙන් දැනුම්දීමට 0112 43 33 33 යන දුරකථන අංකය පොලීසිය හඳුන්වා දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ළමයින් මෙහෙකාර සේවයේ යොදා ගන්නා ස්ථාන සොයා මේ වනවිට බස්නාහිර පළාතේ පොලිස් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි

Share This