දානයකට ගිය කිරි අම්මාවරුන්ට කොවිඩ්

දානයකට ගිය කිරි අම්මාවරුන්ට කොවිඩ්

බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් පට්ටිවිල ප්‍රදේශයේ පැවැති කිරි අම්මාවරුන්ගේ දානයකට සහභාගි වූ කිරි අම්මාවරු හා එම නිවැසියන් ඇතුළු 12 දෙනකුටද කොවිඩ්  ආසාදනය වී තිබෙනවා.

මේ වනවිට බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ ආසාදිතයන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

Share This