දින 21කට පසු ගාසා තීරයේ සටන් ඇවිලුන හැටි (VIDEO )

දින 21කට පසු ගාසා තීරයේ සටන් ඇවිලුන හැටි (VIDEO )

ගාසා තීරයේ හමාස් සටන්කාමී ඉලක්කවලට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව ඊශ්‍රායලය පවසනවා

ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට ගිනි අවුලුවන ලද බැලූන් කිහිපයක්ද යවා ඇති අතර ඉන් පසු ගින්නක් ඇතිවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මැයි 21 වන දින සටන් විරාමයකින් පසු වාර්තා වූ පළමු ප්‍රධාන සිදුවීම මෙයයි

ගුවන් ප්‍රහාර මගින් යම් තුවාල සිදුවී ඇත්දැයි තවමත් පැහැදිලි නොමැති බවද වාර්තා වනවා

Share This