

දිමුත්ගෙන් තවත් ශතකයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න මීට සුළු මොහොතකට පෙර සිය 12 වන ටෙස්ට් ශතකය වාර්තා කළා. ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරඟය මේ වන විට මහනුවර, පල්ලේකැලේ ක්‍රිඩාංගනයේ පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 180කි.
ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 76ක් ලබා සිටිනවා.