

දිස්ත්‍රික්ක නවයක ‘කොවිඩ් රෝගීන්’ සියය පනී
ඊයේ (5) දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 446ක්.
එමෙන්ම ඊයේ දිනයේ දිස්ත්‍රික්ක 9කින් 100 ඉක්මවූ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන අතර මෙරටින් ආසාදිතයන් වාර්තා වූ ආකාරය පහතින් දැක්වෙනවා.