දිස්ත්‍රික්ක 9ක් කොවිඩ් අවදානමේ  – රෝගීන්  හමුවූයේ  මෙලෙසයි

දිස්ත්‍රික්ක 9ක් කොවිඩ් අවදානමේ – රෝගීන් හමුවූයේ මෙලෙසයි

ඊයේ (02) දිනයේ දිස්ත්‍රික්ක නවයකින් කොවිඩ් රෝගීන් සියයකට  අධික පිරිස බැගින් වාර්තා වී තිබෙනවා.

කළුතරින් ආසාදිතයන් 398ක් ගම්පහින් 384ක් මහනුවරින් 178ක් මාතලෙන් 183ක් ගාල්ලෙන් 181ක් කොළඹින් 155ක් මාතරින් 143ක් හම්බන්තොටින් 117ක් මොනරාගලින් 140ක් වාර්තා ඇති බව සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කළා.

සමස්ත රෝගීන් හමුවූ ආකාරය පහතින් දැක්වෙනවා.

Share This