HomeLocal Newsදෛනික ආසාදිතයින් 1,500 ඉක්මවයිJuly 21, 2021 8:53 pm 0තවත් කොවිඩ්-19 ආසාදිතයින් 386ක් අද (21) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ඒ අනුව දෛනික ආසාදිතයින් ගණන 1,566ක් දක්වා ඉක්මවා ගියා . Share This