ධුමාරයෙන් වැසුණු මියන්මාරය (Photos)

ධුමාරයෙන් වැසුණු මියන්මාරය (Photos)

මෑතක දී මියන්මාරය තුළ සිදු වූ මිලිටරි කුමන්ත්‍රණයෙන් පසු අවම වශයෙන් පුද්ගලයින් 202 ක් දී මිය ගොස් ඇති බව මානව හිමිකම් සංවිධානයක් අනාවරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාර්තාවලට අනුව, යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනතාව ඊට එරෙහිව උද්ඝෝෂණ සිදු කරමින් තිබෙනවා.

මියන්මාර හමුදාව දැඩි ලෙස මෙම උද්ඝෝෂන පාලනය කිරීමට උත්සහ දරන අතර එහිදී පුද්ගලයින් 202කට අධික පිරිසක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Share This