නිමාවූ ඔලිම්පික් උළෙලේ ඇස ගිය තැන් (PHOTOS)

නිමාවූ ඔලිම්පික් උළෙලේ ඇස ගිය තැන් (PHOTOS)

2020 ඔලිම්පික් උළෙල ඊයේ (09) ජපානයේ ටෝකියෝහි දී නිමාවට පත් වූයේ ඇමෙරිකාවට පළමු ස්ථානය හිමිකර දෙමිනුයි.

රන් පදක්කම් 39ක් ද සමගින් සමස්ත පදක්කම් 113ක් ඔවුන් දිනාගනු ලැබුවා.

දෙවන ස්ථානය හිමි කර ගත් චීනය රන් පදක්කම් 38ක් සමගින් පදක්කම් 88ක් දිනා ගත් අතර සත්කාරක ජපානයට හිමි වූයේ තෙවන ස්ථානයයි.

මෙවර ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහන සහ සමාප්ති උත්සවයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

Share This