නිවසින් පිට යන්න එපා – කොවිඩ් එන්නත වහාම ගන්න රජයෙන් තරයේ අවවාදයක්

නිවසින් පිට යන්න එපා – කොවිඩ් එන්නත වහාම ගන්න රජයෙන් තරයේ අවවාදයක්

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරීම හේතුවෙන් සෑම පුද්ගලයෙකුම කොවිඩ් රෝගයට ගොදුරුවීමේ අවදානමට මුහුණ දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ඒ අනුව කොවිඩ් උවදුරට ගොදුරු නොවී සිටීමට උපදෙස් කිහිපයක් අකුරටම පිළපදින ලෙන සෞඛ්‍ය බලධාරීන් තරයේ අවවාද කරසිටින බවත් එහි සඳහන්.

එම නිවේදනය පහතින්

Share This