නොදිරන ලන්ච් ෂිට් තහනම අද සිට ක්‍රියාත්මකයි

නොදිරන ලන්ච් ෂිට් තහනම අද සිට ක්‍රියාත්මකයි

පොලිතීන්වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් අද (01) සිට තහනම් වන අතර ඒවා නිෂ්පාදනය හා බෙදා හැරීම ද අද සිට තහනම් බව පරිසර අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව අද සිට සියලුම වෙළෙඳසැල්වල අලෙවි කළ හැක්කේ ජෛව හායනික ලන්ච් ෂීට් පමණයි.

එම නියෝග නොතකා කිසියම් අයෙක් ඒවා නිපදවීම හා බෙදා හැරීම සිදුකරන්නේ නම් ඔවුන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යංශය වැඩිදුරටත් පවසනවා.

Share This