පළමු තරගයෙන් ලංකාව පරාදයි

පළමු තරගයෙන් ලංකාව පරාදයි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 185ක් ලබාගත් අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 73කින් ඊට දායකත්වය ලබා දුන්නා.

ඊට පිළිතුරු ලෙසින් පන්දුවාර 34.5කදී කඩුලු 5ක් දැවී ලකුණු 189ක් ලබා ගනිමින් එංගලන්තය ජය වාර්තා කළා.

Share This