පළමු වසරට ඇතුළත් කිරීමට ‘අයදුම්පත් භාර ගන්නා දිනය’ දීර්ඝ කෙරේ

පළමු වසරට ඇතුළත් කිරීමට ‘අයදුම්පත් භාර ගන්නා දිනය’ දීර්ඝ කෙරේ

පළමු වසර සඳහා ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය අගෝස්තු මස 07 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ජුලි මස 31වන දින අයදුම්පත් භාර ගැනීම අවසන් කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය මීට පෙර නිවේදනය කළේ.

අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් මහතා අද (19) පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවසුවා.

 

Share This