පාකිස්තානයේ දුම්රිය දෙකක් ගැටෙයි – පුද්ගලයින් 30කට දිවි අහිමියි

පාකිස්තානයේ දුම්රිය දෙකක් ගැටෙයි – පුද්ගලයින් 30කට දිවි අහිමියි

පාකිස්තානයේ ඉහළ සින්ද් පළාතේ ගොට්කි දිස්ත්‍රික්කයේ ධාර්කි නගරය අසල මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කරච්චි සිට සර්ගොඩ බලා යමින් සිටියදී පීලි පැන ඇති මිල්ලට් එක්ස්ප්‍රස් සමඟ ලාහෝර් බලා යමින් තිබූ ශ්‍රීමත් සයිඩ් එක්ස්ප්‍රස් දුම්රියන් මෙලෙස ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

 

Share This