

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් වී තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.