පැය විසි හතරේ එන්නත් මධ්‍යස්ථානය

පැය විසි හතරේ එන්නත් මධ්‍යස්ථානය

බස්නාහිර පළාතේ ස්ථාන රැසක ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු අද (01) සිදු වනවා.

කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ද ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සිදුකෙරෙන අතර ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එය සංවිධානය කර තිබෙනවා.

අද  පැය 24 පුරාම කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සිදුවන බවයි ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී සඳහන් කළේ.

Share This