පැය 12ක ජල කප්පාදුවක්

පැය 12ක ජල කප්පාදුවක්

අළුත්ගම මතුගම අගලවත්ත ඒකාබද්ධ ජාල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට එළැඹෙන බ්‍රහස්පතින්දා (29) පැය 12කට ජලසැපයුම අත්හිටවන බව ජාතික ජාල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව 29 වැනිදා පෙරවරු 8 සිට ප.ව 8 දක්වා , බෙන්තර, අළුත්ගම , දර්ගා නගරය, කළුවාමෝදර යන ප්‍රදේශවලට ජාල සැපයුම අත්හිටවනු ඇති

Share This