

බත්තරමුල්ල – පන්නිපිටිය මාර්ගයේ ගමන් කරන අයට දැනුම් දීමක්(PHOTOS)
බත්තරමුල්ල සිට පන්නිපිටිය දක්වා ඇති ප්‍රධාන මාර්ගය පැලවත්ත ප්‍රදේශයේ දී අවහිර වී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන ගුරු – විදුහල්පති විරෝධතාවක් හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වනවා.