බ්‍රසීලය ගැබිණි කාන්තාවන්ට කොවිඩ් එන්නත ලබා දීම නවතයි

බ්‍රසීලය ගැබිණි කාන්තාවන්ට කොවිඩ් එන්නත ලබා දීම නවතයි

බ්‍රසීලිය එරට ගැබිණි කාන්තාවන්ට කොවිඩ් එන්නත්කරණය සිදු කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා .

ඒ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දුන් ගර්භණී කාන්තාවක් මියයාම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This