බ්‍රසීලය නැවතත් අවදානම් තත්ත්වයක

බ්‍රසීලය නැවතත් අවදානම් තත්ත්වයක

ගෙවුණු දිනයේ ලොව වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන්.

ඒ අනුව එරට ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් ගණන 86069ක් බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය හමුවේ බ්‍රසීල ජනපති දැඩි විවේඡනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ

Share This