බ්‍රිතාන්‍යයේ නව සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ්

බ්‍රිතාන්‍යයේ නව සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ්

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් විසින් කොරෝනා වෛරස නීති රීති සහ සීමාවන් උල්ලංඝනය කරමින් සිය කාර්යාලයේ සහයිකාවක සිපගත් වීඩියෝ දර්ශන එරට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් නිසා ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් වීමත් සමග නව සෞඛ්‍ය ලේකම්වරයෙක් පත් කර තිබෙනවා.

ඒ අනුව පුරප්පාඩු වූ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් ධුරය සඳහා එරට හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ සජිඩ් ජාවිඩ් පත් කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

Share This