‘බුකර්’ සම්මාන නාම ලැයිස්තුවට ගිය ශ්‍රී ලාංකිකයා

‘බුකර්’ සම්මාන නාම ලැයිස්තුවට ගිය ශ්‍රී ලාංකිකයා

මෙවර 2021 ‘බුකර්’ සම්මාන නාම ලැයිස්තුවට ලාංකික කතුවරයකු වන අනුක් අරුද්ප්‍රසාගම් විසින් රචිත ‘‘A Passage North’ පොතද ඇතුළත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම පොතේ අන්තර්ගතය වන්නේ ක්‍රිෂාන් නැමති තරුණයෙකු කොළඹ සිට යුද්ධයෙන් විනාශ වූ උතුරු පළාතට දුම්රියෙන් යන දිගු ගමනක්

හිටපු ජයග්‍රාහකයා වන කසුඕ ඉෂිගුරෝ මෙවර ලැයිස්තුවේ ද පෙරමුණ ගෙන සිටිනවා

බුකර් ත්‍යාගය සඳහා ඔවුන්ගේ පොත එක්සත් රාජධානියේ ප්‍රකාශයට පත් කර තිබිම සුදුසුකමක් වනවා

මෙවර බුකර් සම්මාන ලැයිස්තුව පහතින් දක්වා තිබෙනවා.

Share This