

මත් කුඩු සමග කතක් හසු වේ
බියගම, මංකඩ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1.13ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ .