

මරණය අමතක කරමින් ‘දහස් ගණනින් එක්වූ ‘ ඉන්දීය අවමංගල්‍ය උත්සවය(VIDEO)
කොවිඩ් හේතුවෙන් වසාදමා ඇති ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉස්ලාමීය පූජකයෙකුගේ අවමංගල්‍යයක් සඳහා දහස් ගණනක ජනතාවක් රැස්ව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.
එම පූජකවරයා වඩාත් ගෞරවයට පාත්‍රවූ අයෙකු බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.
ඇඳිරි නීතිය, තිබියදීත් ජනතාව මෙම අවමංගල්‍යයට සහභාගී වී ඇති අතර බලධාරීන්ද වගකීම් පැහැර හැරමින් කටයුතු කර ඇති බවට චෝදනා එල්ලවනවා.
Despite Covid threat, thousands of people gathered during the funeral of Zila Qazi in UP’s Budaun district. Most of the people were not wearing masks. @Uppolice have registered an FIR on Monday. @Benarasiyaa pic.twitter.com/sC4fanQp19
— Kanwardeep singh (@KanwardeepsTOI) May 10, 2021