HomeLocal Newsමැණික් පොකුරක් රත්නපුරෙන්July 27, 2021 4:29 pm 0ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකෙන මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා කිලෝ ග්‍රෑම් 510 ක් පමණ බරකින් යුක්ත වන අතර මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් පමණ වනවා Share This