මාලේ නගරයේ පිපිරීමක්

මාලේ නගරයේ පිපිරීමක්

මාලදිවයිනේ, මාලේ අගනුවරදී සිය නිවසින් පිටත සිදු වූ පිපිරීමකින් ඕමර් ජනාධිපති හා පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් නෂීඩ් තුවාල ලබා තිබෙනවා.

කතානායක මොහොමඩ් නෂීඩ්ගේ තුවාල පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති අතර, පිපිරීමෙන් ටික කලකට පසු ඔහුව ප්‍රතිකාර සඳහා ADK රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තවත් විදේශිකයෙකු පිපිරීමෙන් බරපතල තුවාල ලබා ඇති අතර ඔහුගේ පාද පිළිස්සී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This