මිලියන 100 කට කොවිඩ් එන්නත ලබා දීමට ජෝ බයිඩන් සැරසෙයි

මිලියන 100 කට කොවිඩ් එන්නත ලබා දීමට ජෝ බයිඩන් සැරසෙයි

ඉදිරි දින 10 ඇතුළත මිලියන 100 ක පිරිසකට කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලබා දෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළා.

ඔහු ඒ බව කියා සිටියේ ධවල මන්දිරයේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්ය.

ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන එකයි දශම නවයක සහන පැකේජය ලබාදීමට ද ඉක්මන් වැඩපිළිවෙලක් යොදා ඇති බව ද ජෝ බයිඩ්න් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Share This