HomeLocal Newsමීළඟ ජනපතිවරණය ගැන වත්මන් ජනපතිගෙන් ඉඟියක්July 19, 2021 1:33 pm 0මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා කැමති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. Share This