

මුව ආවරණ පළඳින්න උපදෙස් දුන් PHIට උදැල්ලෙන් පහර දීලා
මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයෙකුට මුව ආවරණ පළඳින ලෙස උපදෙස් දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකුට උදැල්ලකින් පහර දුන් පුවතක් වාලච්චේන පොලිසියෙන් වාර්තා වනවා
පහරකෑමට ලක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා බරපතල ලෙස තුවාල ලබා රෝහලට ඇතුලත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ