මුහුද දෙබෑ කරමින් මතු වූ දුර්ලභ ගින්න (VIDEO)

මුහුද දෙබෑ කරමින් මතු වූ දුර්ලභ ගින්න (VIDEO)

මෙක්සිකෝවට ආසන්න මුහුදු කලාපයේ ඉන්ධන කැණීම් සිදු කෙරෙන මධ්‍යස්ථානයක සාගර පත්ලේ නල මාර්ගයක හටගත් ගෑස් කාන්දුවක් හේතුවෙන් ඇති වූ ගිනි ගැනීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මුහුදු ජලය දෙබෑ කරමින් මෙලෙස ගිනිගත් ආකාරය ඉතා දුර්ලබ සිදුවීමක් ලෙසයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.

 

Share This