HomeLocal Newsමෙරට ආසාදිතයින් 1,906කට සුවයිJuly 31, 2021 4:20 pm 0මෙරට කොරෝනා ආසාදිතයින් 1,906 ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 277,118 දෙනෙකු දක්වා ඉහළ ගියා. Share This