HomeLocal Newsමෙරට කොවිඩ් ආසාදිතයින් 957කට සුවයිJuly 24, 2021 3:54 pm 0කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 957 දෙනෙකු අද (24) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වනවිට මෙරට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 266,665ක් Share This